පොත් ලෝකය
පොතකින් ජිවිතේ ඉගෙන ගත්ත පොත් එක්ක ජිවිතේ බෙදාගන්න මිනිස්සුන්ගේ එකම නවාතැන
මැටිල්ඩා
සත්තු හොදයි අපිට වඩා
බැදීම්
මිනිස්සු ජිවත් වෙන්නේ පුදුමාකාර බැදීම් එක්ක
පන තියෙන මිනිස්සු එක්ක නෙමේ
පන නැති ගස් ගල් එක්කත් මිනිස්සු බැදීම් හදාගන්නවා
මම පොතක කියවල තියෙනව
බැදීම් ඇති වෙන්නේ
හදවතින් මිසක මොලෙන් නෙමේ කියල කියලා
මොලෙන් ඇති වෙන බැදීම්
හරිම අමතුයි
ඒවාට පාටක් නෑ
හැඩයක් නෑ
බරක් නෑ
එත් හදවතින් ඇති වෙන බැදීම් වල
පාටක් තියෙනවා
හැඩයක් තියෙනව
බරක් තියෙනවා
ආදරයක් තියෙනවා
දෙවොන්දරා සං
සෙන්කොට්ටන්
සෙන්කොට්ටන්
අහල නැති වෙන්න බෑ
හරිම තාත්වික
හරිම අපුරූ
පද සංකලනයක් එක්ක
ලියල තියෙන
සෙන්කොට්ටන් පොත
මට නම් හිතෙන්නේ හැම
ගෑණු ළමයෙක්ම කියවන්න ඕනේ
මහින්ද ප්රසාද් මස්ඉම්බුල
සෙන්කොට්ටන් ලියල තියෙන්නේ
තිත්ත ඇත්තෙන්
පොලවේ පය ගහල
ජිවිත වෙන මිනිස්සු ඉන්න
පොත් හරි අඩුයි
දැන්පොත් පවා
පොෂ් වෙලා
මිනිස්සු ගුණ දර්ම නෙමේ
හොයන්නේ දැන්
පුස් වෙච්ච පොෂ් කමක්
අප්පච්චී
අප්පච්චී ගේ අදරේ
කොන්දොස්තර ගේ
ලග තියෙන රුපියල
වගේ
දන්නවා හොදටම තියෙනව
කියල හැබැයි දෙන්නේ නෑ
Subscribe to:
Posts (Atom)
හදවත ට කතා කරන පොත්
වැලී කෙළිය
එදා වැලි කෙලියේ හිටපු හොදම යාලුවෝ කෝ අද නෑ ඇත වල අල්ලාගෙන එකටම ඉස්කොලේ ගිය හොදම යාලුවත් අද නෑ අඹ යාලුවෝ පොතේ නිමලුයි සුනිලුයි එකටම හිටියට ...

