counter

වැලී කෙළිය

 එදා වැලි කෙලියේ හිටපු හොදම යාලුවෝ කෝ
අද නෑ
ඇත වල අල්ලාගෙන එකටම ඉස්කොලේ ගිය
හොදම යාලුවත් අද නෑ
අඹ යාලුවෝ පොතේ නිමලුයි සුනිලුයි එකටම හිටියට
දැන් ළමයි එහෙම නෑ
එයාලට දුවන්න තියෙනව
රේස් එකක්

Image result for මැටිල්ඩාA 9ක් ගන්න

මැටිල්ඩා

  මම පොඩි කාලේ මැටිල්ඩා කියලා ලස්සන පොතක්

කියෙව්වා ඒක කොච්චර ලස්සනද කියල කියනවනම්

මම කාලයක් යනකන් ඒ පොතේ චරිත වල ජිවත් උනා

මම මැටිල්ඩා උනා

  පොත් වලින් සුරංගනා ලෝක දැක්ක

Image result for මැටිල්ඩාතවමත් මගේ ලග ඒ පොත තියෙනව හරි පරිස්සමට  

 

සත්තු හොදයි අපිට වඩා

 සත්තු මිනිස්සු වෙන  වෙලාවල් තියෙනවා

මිනිස්සු සත්තු වෙන වෙලාවල් තියෙනව

Image result for huminity

  සමහර සත්තු මිනිස්සුන්ට වඩා

මනුස්සකමයි

බැදීම්

   මිනිස්සු ජිවත් වෙන්නේ පුදුමාකාර බැදීම් එක්ක
පන තියෙන  මිනිස්සු එක්ක නෙමේ
පන නැති ගස් ගල් එක්කත් මිනිස්සු බැදීම් හදාගන්නවා
 මම පොතක කියවල තියෙනව
බැදීම් ඇති  වෙන්නේ

හදවතින් මිසක මොලෙන් නෙමේ කියල කියලා 

Image result for huminity

Image result for huminity  මොලෙන් ඇති වෙන බැදීම්
හරිම අමතුයි
ඒවාට පාටක් නෑ
හැඩයක් නෑ
බරක් නෑ 

 එත් හදවතින් ඇති වෙන බැදීම් වල
පාටක් තියෙනවා
හැඩයක් තියෙනව
බරක් තියෙනවා
ආදරයක් තියෙනවා

හදවත ට කතා කරන පොත්

වැලී කෙළිය

 එදා වැලි කෙලියේ හිටපු හොදම යාලුවෝ කෝ අද නෑ ඇත වල අල්ලාගෙන එකටම ඉස්කොලේ ගිය හොදම යාලුවත් අද නෑ අඹ යාලුවෝ පොතේ නිමලුයි සුනිලුයි එකටම හිටියට ...

පොතකින් ජිවිතේ