counter

දෙවොන්දරා සං

 ආදරය හරියට 
 මළඋන්ගේ අවුරුදු දා 
වගේ 
මන් නෙමේ කියන්නේ 

එදිරිවීර සරච්ච්න්ද්‍ර 

 මහා කතුවරයා 
Image result for malaunge aurudu da ඇත්තටම ආදරය 
 එහෙම වෙන්න ඇති කියල 
 දෙවොන්දරා මරුන ඒ වෙලාවේ 
මට හිතුන   

සෙන්කොට්ටන්

 සෙන්කොට්ටන් 

 අහල නැති වෙන්න බෑ 

හරිම තාත්වික 

හරිම අපුරූ 

පද සංකලනයක් එක්ක 

ලියල තියෙන 

සෙන්කොට්ටන් පොත 

මට නම් හිතෙන්නේ හැම 

 ගෑණු   ළමයෙක්ම කියවන්න ඕනේ 

මහින්ද ප්‍රසාද් මස්ඉම්බුල   

සෙන්කොට්ටන් ලියල තියෙන්නේ 

 තිත්ත ඇත්තෙන්

පොලවේ පය ගහල 

ජිවිත වෙන මිනිස්සු ඉන්න 

Image result for senkottan

පොත් හරි අඩුයි 

දැන්පොත් පවා 

පොෂ් වෙලා 

මිනිස්සු ගුණ දර්ම නෙමේ 

හොයන්නේ දැන් 

පුස් වෙච්ච පොෂ් කමක්   

අප්පච්චී

අප්පච්චී ගේ අදරේ 

 කොන්දොස්තර ගේ 

ලග තියෙන රුපියල 

  වගේ 

දන්නවා හොදටම තියෙනව 

කියල හැබැයි දෙන්නේ නෑ 

Image result for images of fathers love

අහස

  දරාගන්නට උගන්නන  

අහස තරම් ගුරුවරයෙක් 

   මේ ලෝකේ 

තවත් නෑ 

නින්ද අපහස විදින්න 

අහස තරමට 

හපනෙක් තවත් 

නෑ 

  

බලපොරොත්තු

Image result for hopes images


Image result for hopes imagesImage result for hopes imagesමිනිස්සු අසීමිත විදියට
විශ්වාස තියාගන්නවා
බලොරොත්තු ගොඩගහ ගන්නවා
බලාගෙන ඉන්නවා
හීන දකිනවා
අහස උසටත් වඩා
බලාපොරොත්තු
එකතු කරගෙන ඉදල
එක පාරට ඒවා කඩාගෙන බිමට
වැටුනම හිතින්
 තැවෙනවා
ගතින් දුක් විදිනවා
මනසින් විදවනවා
බලාපොරොත්තු
 ඕනෙවට වඩා
 ගොඩ ගහගන්න එපා
පොතක් වගේ නෙමේ
 ලියල ඉවරයක් කරන්න බෑ
මේ ජිවිතේ  

කාන්තාරයේ කුසුම

  කාන්තාරයේ පුලුවන් ද 

මල් පිපෙන්න 

ඒක  විහිළුවක් වගේ  

 කාන්තාරෙට කොහෙන්ද මල් කාන්තාරෙට 

කොහෙන්ද එළියක් 

කියල ඔයාල මගෙන් අහයි 

එත් මන් කියනවා 

Image result for desert flower book images


කාන්තාරෙක ට මල් 

පිපෙන්න පුලුවන් 

කාන්තාරෙට මලක් ඉන්නවා

එකම එක  ලස්සන මලක් 

 වාරිස්  ඩයරි 

දේශපාලනය

 

  

අකමැති කතා කරන්න 

කැමති බලන් ඉන්න 

  එක තමයි 

දේශපාලනය 

 Image result for images of politics

හදවත ට කතා කරන පොත්

වැලී කෙළිය

 එදා වැලි කෙලියේ හිටපු හොදම යාලුවෝ කෝ අද නෑ ඇත වල අල්ලාගෙන එකටම ඉස්කොලේ ගිය හොදම යාලුවත් අද නෑ අඹ යාලුවෝ පොතේ නිමලුයි සුනිලුයි එකටම හිටියට ...

පොතකින් ජිවිතේ