ජීවිතෙත් හරියට පොතක් වගේ කියලා සමහර වෙලාවට හිතෙනවා. මිනිස්සු ජිවත් වෙන්නේ හරියට පොත් වල වගේ ... පිටුවෙන් පිටුවට ජිවිතේ පෙරලිලා යනවා... සමහර මිනිස්සුන්ගේ ජිවිත හරියට අගක් මුලක් නොතේරෙන පොතක් වගේ ඉබේම
පෙරලිලා යනව තේරුමක් නැතුව......
සමහර තවත් පොත් වල මුල පටන් ගන්නේ කිසි සතුටක් නැතුව නමුත් අවසානය හරි මිහිරි අවසානය මිහිරි නැති පොත් වල මුලාරම්බය මිහිරිඉතින් ජිවිතේ පොතකට සමාන කරාට ඇති වැරැද්දක් නෑ නේද??? 




No comments:
Post a Comment